2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 14 ක් තරග වැදීමට නියමිත අතර ඉන් රටවල් 10 ක්ම ඍජුවම සුදුසුකම් ලබා ගනී. සත්කාරක රටවල් වන බැවින් දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ මේ වන විටත් ලෝක කුසලාන වරම් තහවුරු කරගෙන ඇතත්,
අනෙක් සත්කාරකයා වන නැමීබියාවට ICC පූර්ණ සාමාජිකත්වය නොමැති වීම නිසා එම අවස්ථාව අහිමි වී තිබේ. ඒ අනුව ඍජුව සුදුසුකම් ලබන ඉතිරි රටවල් 8 තීරණය වන්නේ ලබන මාර්තු 31 වනදා පවතින ICC ශ්‍රේණිගත කිරීම් අනුවය. ඉතිරි ස්ථාන 4 සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වෙන බැවින්, 2027 මාර්තු 31 ට පෙර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට මෙම කාලසීමාව අතිශය තීරණාත්මක වනු ඇත
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

නවසීලන්ත රිදී සිනුව වේදිකාවෙන් බැසයයි . වාර්තා රැසක් සිය නම ඉදිරියෙන් තබා යයි.
කුසල් සහ කමිඳු මෙන්ඩිස් කොදෙව් දේශයේදී දිලෙති.
කාසියේ වාසිය දිනූ සිංහයන්ගෙන් කොදෙව්වන්ට ලැබුණු ඉලක්කය!
බංග්ලාදේශයෙන් ඓතිහාසික ප්‍රහාරයක් සහ වාර්තාගත ජයක් ලබාගනී. විස්තරය මෙන්න
ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම ඊයේ ඉන්දීය කන්ඩායමට ප්‍රබල පිළිතුරු දෙයි.විස්තරය ම්
පළමු විස්සයි 20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න