Menu

බ.ඉන්දීය කොදෙව් තරඟාවලිය ශ්‍රී ලංකාවට මෙච්චර තීරණාත්මක වන්නෙ ඇයි! විස්තරය මෙන්න

126

2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 14 ක් තරග වැදීමට නියමිත අතර ඉන් රටවල් 10 ක්ම ඍජුවම සුදුසුකම් ලබා ගනී. සත්කාරක රටවල් වන බැවින් දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ මේ වන විටත් ලෝක කුසලාන වරම් තහවුරු කරගෙන ඇතත්,

අනෙක් සත්කාරකයා වන නැමීබියාවට ICC පූර්ණ සාමාජිකත්වය නොමැති වීම නිසා එම අවස්ථාව අහිමි වී තිබේ. ඒ අනුව ඍජුව සුදුසුකම් ලබන ඉතිරි රටවල් 8 තීරණය වන්නේ ලබන මාර්තු 31 වනදා පවතින ICC ශ්‍රේණිගත කිරීම් අනුවය. ඉතිරි ස්ථාන 4 සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වෙන බැවින්, 2027 මාර්තු 31 ට පෙර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට මෙම කාලසීමාව අතිශය තීරණාත්මක වනු ඇත

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *