මෙවර අයි පී එල් අවසන් මහා තරගය අතරතුර කිසිවෙකුත් නොසිතූ අන්දමේ උණුසුම් සිදුවීමක් වාර්තා විය. ඒ, ප්‍රවේගකාරී ක්‍රීඩක ටිම් ඩේවිඩ් විසින් තරගයේ ප්‍රධාන විනිසුරු නිතින් මෙනොන් දෙසට ඉතා ආක්‍රමණශීලී ලෙස අයිස් බෑගයක් විසි කිරීමයි. මෙම ක්‍රියාව ඍජුවම අයි පී එල් නීති සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝනය කිරීමක් බවට මේ වන විට තහවුරු වී ඇත.
ඒ අනුව ටිම් ඩේවිඩ්ට දැඩි දඬුවම් පමුණුවමින් ඔහුගේ තරග ගාස්තුවෙන් දඩයක් නියම කර ඇති අතර, ඊට අමතරව සෘණ ලකුණු එකතු කිරීමක් සහ 2027 අයි පී එල් තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. කෙසේ වෙතත්, මෙතරම් බරපතල දඬුවමකට ලක්ව සිටියදීත් තරගය අවසානයේ ඔහු අයිස් බකට් යොදාගනිමින් සිය කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ව නාවමින් ජයග්‍රහණය සැමරීම බොහෝ දෙනාගේ දැඩි විමතියට කරුණක් වී ඇත.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

මොණරාගල සිට පැමිණි ලංකාවේ ” බට්ටි” ට තවත් ලොකු ම වගකීමක් පැවරෙයි. විස්තරය මෙන්න
ශ්රී ලංකා තරගයේදී ජොස් බට්ලර් පිහිටුවූ විස්මිත T20 ලෝක වාර්තාව මෙන්න
ඊයේ තරඟය පරාජයට ප්රධානම හේතු මෙන්න.
මිළඟ තරඟයට ශ්ර්රී ලංකා කණ්ඩායම නව තුරුම්පුවක්
ඉන්දියානු ක්රීඩිකා Kranti Gaud හට හදිසියේම දඩ පැනවීමට හේතුවූ ආසියානු කුසලාන අවසන් තරගයේ එම ආන්දෝලනාත්මක සිදුවීම මෙන්න