සෑම පන්දුවකටම හයේ පහරවල් එල්ල වන වේගවත් විස්සයි විස්ස ක්‍රිකට් කලාව තුළ පන්දු සියයක් කිසිදු ලකුණක් ලබා නොදී යැවීම යනු සැබෑම අභියෝගයකි. ලෝකයේ සිටින දරුණුතම සහ භයානකම ප්‍රහාරක පිතිකරුවන්ව සිය දක්ෂතාවයෙන් අසරණ කළ ශ්‍රී ලංකාවේ එශාන් මාලිංග 2026 IPL තරගාවලියේදී මෙම අපහසු අභියෝගය ජයගැනීමට සමත් වී තිබේ.
ඒ අනුව මෙවර තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් නිලකුණු පන්දු 100 සීමාව පසුකළ ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය. එමෙන්ම සමස්ත 2026 IPL තරගාවලිය පුරාම මෙම සුවිශේෂී කඩඉම පසුකළ දහහතර වන ක්‍රීඩකයා වන්නේද එශාන් මාලිංගයි. සන්රයිසස් කණ්ඩායමේ සිටින මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාගේ දක්ෂතාවය ක්‍රිකට් ලෝකයේම දැඩි අවධානයක් දිනාගෙන ඇත.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ