අද (12) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.00 ට ආරම්භ වීමට නියමිත සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් සහා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න
ඒ අනුව එම කණ්ඩායම සඳහා ලසිත් කෲස්පුල්ලේ කැඳවීමටයි කටයුතු කර තිබෙන්නේ. එලෙසින් ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ අංක 3 පිතිකරුවා ලෙසින් ඔහු හෙට සිය දෙවන ජාත්‍යන්තර විස්සයි 20 තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.
SRI LANKA PLAYING XI
- PATHUM NISSANKA
- KUSAL MENDIS (C)
- LASITH CROOSPULLE
- PAVAN RATHNAYAKE
- KAMINDU MENDIS (V/C)
- DASUN SHANAKA
- WANINDU HASARANGA
- MAHEESH THEEKSHANA
- DUSHMANTHA CHAMEERA
- ESHAN MALINGA
- DILSHAN MADUSHANKA
මෙම තරගයත් Jamaica හී Kingston, Sabina Park ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි