Menu

පළමු විස්සයි 20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩා‍යම මෙන්න

39

අද (12) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.00 ට ආරම්භ වීමට නියමිත සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් සහා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩා‍යම මෙන්න

ඒ අනුව එම කණ්ඩා‍යම සඳහා ලසිත් කෲස්පුල්ලේ කැඳවීමටයි කටයුතු කර තිබෙන්නේ. එලෙසින් ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ අංක 3 පිතිකරුවා ලෙසින් ඔහු හෙට සිය දෙවන ජාත්‍යන්තර විස්සයි 20 තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

SRI LANKA PLAYING XI

  • PATHUM NISSANKA
  • KUSAL MENDIS (C)
  • LASITH CROOSPULLE
  • PAVAN RATHNAYAKE
  • KAMINDU MENDIS (V/C)
  • DASUN SHANAKA
  • WANINDU HASARANGA
  • MAHEESH THEEKSHANA
  • DUSHMANTHA CHAMEERA
  • ESHAN MALINGA
  • DILSHAN MADUSHANKA

මෙම තරගයත් Jamaica හී Kingston, Sabina Park ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *