Menu

දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!

39

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ප්‍රබල දඹුල්ල කණ්ඩායමට එරෙහිව ගාල්ල කණ්ඩායම වාර්තා කළ සුපිරි ජයග්‍රහණයත් සමගම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන (Point Table) තදබල ලෙස උණුසුම් වී තිබේ.

මෙම තීරණාත්මක ජයග්‍රහණයත් සමග ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහන තුළ ඉදිරියට පැමිණීමට සමත් වූ අතර, එම පරාජයත් සමග දඹුල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *