ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවරම ආරම්භක පිතිකරුවා වන පැතුම් නිස්සංක හදිසි ශල්‍යකර්මයකට භාජනය වීම සඳහා මේ වනවිටත් ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත. ඔහු දිගු කලක් තිස්සේ සිය මැණික් කටුවෙහි පවතින ආබාධයකින් පීඩා විඳිමින් සිටි අතර, එම තත්ත්වය හේතුවෙන් දැනටමත් ක්‍රියාත්මක වන 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන්ද ඔහු සම්පූර්ණයෙන්ම ඉවත් වීමට නිල වශයෙන් ඊයේ පියවර ගෙන තිබුණි. පැතුම්ගේ මූලික අරමුණ වී ඇත්තේ ලන්ඩන් ශල්‍යකර්මයෙන් පසු සුවය ලබමින් සිටින බවට තොරතුරු පල වේ
.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.
ඉතිහාසගත වාර්තාවක්! T20I පිටියේ වාර්තා බිඳ දමමින් ඉතිහාසයට ගිය ඉන්දියාවේ නවතම ක්‍රිකට් අරුමය මෙන්න
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් තරුව ක්‍රීඩා කළ අපූරු ඉනිම මෙන්න.
කමිඳු මෙන්ඩිස් ඊයේ රාත්‍රියේ ප්‍රහාරාත්මක වේගයෙන් තැබූ ප්‍රබල සටහන මෙන්න.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
මුජීබ් උර් රහ්මන් Colombo Kaps කණ්ඩායමට දෙවන ජයග්‍රහණය ගෙන ආ දක්ෂතාවය මෙන්න