Menu

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම ඇමෙරිකාව බලා පිටත්වෙයි(ඡායාරූප)

357

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්විය.

එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *