ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා.
එ අනුව එහි සමාරම්භක සභාපතිවරයා ලෙස වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත් කරගෙන තිබෙනවා.
ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු මෙන්ම තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ද එයට සහාය පලකර ඇතිබවයි.
මෙම සංගමය ඉදිරියේදී ලෝක ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය සමගද එක්ව කටයුතු කිරිමට නියමිත බවයි වාර්තාවන්නේ.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

මොණරාගල සිට පැමිණි ලංකාවේ ” බට්ටි” ට තවත් ලොකු ම වගකීමක් පැවරෙයි. විස්තරය මෙන්න
ශ්රී ලංකා තරගයේදී ජොස් බට්ලර් පිහිටුවූ විස්මිත T20 ලෝක වාර්තාව මෙන්න
ඊයේ තරඟය පරාජයට ප්රධානම හේතු මෙන්න.
මිළඟ තරඟයට ශ්ර්රී ලංකා කණ්ඩායම නව තුරුම්පුවක්
ඉන්දියානු ක්රීඩිකා Kranti Gaud හට හදිසියේම දඩ පැනවීමට හේතුවූ ආසියානු කුසලාන අවසන් තරගයේ එම ආන්දෝලනාත්මක සිදුවීම මෙන්න