“අපේ ප්ලේන්ස් හරියට ක්‍රියාත්මක වුනොත් අපිට ඕනිම කණ්ඩායමක් ෆයිනල් එකේදී පරාජය කරන්න පුළුවන් “
“අපි පන්දු යැවීමේ බලේනියක් ලෙස ඉතාමත් හොඳට කරා. නමුත් පන්දු රැකිමේදී අපි අතින් උඩ පන්දු දෙකක් විතර ගිලිහි ගියා නමුත් සමස්තයෙක් හැටියට අපි හොඳට කරා. තව අපේ පිතිකාරිනියන් බැට් කරන විදිය බලද්දී එක විෂ්මයජනකයි.අපේ තරුණ ක්‍රීඩිකාවෝ මේ වගේ බැට් කරද්දී පුදුම සතුටක් දෙනෙන්නේ එක කණ්ඩායමට වගේම රටටත් ඉතාමත්ම හොඳ දෙයක්.”
“හර්ෂිතා සහ කවීෂා බැට් කරපු විදිය පුදුමාකාරයි එයාලා පීඩනය දරාගෙන එක ලකුණ ලබාගෙන ඒ දාපු partnership එක තමයි තරගයේ අපිට ජයග්‍රාණය ගෙනදුන්නේ. අපිට අපේ ප්ලේන්ස් ටික හරියට අවසන් මහා තරගයේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් උනොත් අපිට ඕනිම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් කියලා මන් හිතනවා.”
ශ්‍රීලංකා නායිකා චමරි අතපත්තු
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

මොණරාගල සිට පැමිණි ලංකාවේ ” බට්ටි” ට තවත් ලොකු ම වගකීමක් පැවරෙයි. විස්තරය මෙන්න
ශ්රී ලංකා තරගයේදී ජොස් බට්ලර් පිහිටුවූ විස්මිත T20 ලෝක වාර්තාව මෙන්න
ඊයේ තරඟය පරාජයට ප්රධානම හේතු මෙන්න.
මිළඟ තරඟයට ශ්ර්රී ලංකා කණ්ඩායම නව තුරුම්පුවක්
ඉන්දියානු ක්රීඩිකා Kranti Gaud හට හදිසියේම දඩ පැනවීමට හේතුවූ ආසියානු කුසලාන අවසන් තරගයේ එම ආන්දෝලනාත්මක සිදුවීම මෙන්න