ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ IPL තරගාවලියක් සඳහා ක්රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලකට හිමිකම් කියමින්, මතීෂ පතිරණ 2026 ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා (මාර්තු 09) රාත්රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙවර තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නියෝජනය කරන ඔහු, ඉන්දීය රුපියල් කෝටි 18ක (ශ්රී ලංකා රුපියල් බිලියන භාගයකට අධික) අතිවිශාල මුදලකට එම කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය. සිය පවුලේ සාමාජිකයන් ද සමඟින් ඉන්දියාව බලා පිටත්ව ගිය මතීෂ, එළඹෙන මාර්තු 28 වනදා ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා පූර්ව පුහුණුවීම්වලට එක්වීමට නියමිතය.
මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූ මතීෂ, මෙවර කොල්කටා කණ්ඩායම සමඟ එක්වීම ක්රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණකි. විශේෂයෙන්ම ඩෙත් ඕවර (Death Overs) වලදී ඔහුගේ මාරාන්තික පන්දු යැවීම කොල්කටා කණ්ඩායමේ ජයග්රහණ කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැ

හෙට පැවැත්වෙන ශ්රී ලංකා එංගලන්ත පළමු T20 තරගයට ප්රබල එංගලන්ත කණ්ඩායමක් නම් කරයි. සංචිතය මෙන්න
” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්