Menu

නවසීලන්තය සමග තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි

122

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සහන් ආරච්චිගේ නම් කර ඇති බවයි.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *