ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග රටා තුනේම වැඩිම හතරේ පහරවල් එල්ල කළ සුපිරි ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානය හිමිකර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වී තිබේ. ඔහු මේ දක්වා සමස්ත හතරේ පහර 1311ක් එල්ල කර ඇති අතර, 7 වැනි ස්ථානයේ පසුවන ඇන්ජලෝ මැතිව්ස් පසුකර යාමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් හතරේ පහර 85ක් පමණි.
මැතිව්ස් මේ වනවිට හතරේ පහර 1395ක් එල්ල කර ඇත. ලඟදීම ඇරඹෙන කොදෙව් සංචාරය තුළදී මෙම වාර්තාව බිඳ දමා ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට කුසල්ට අනගි අවස්ථාවක් නිර්මාණය වී තිබේ. ඔහු කොදෙව්වන්ට එරෙහිව මෙම කඩඉම පසුකරනු ඇත්දැයි ක්‍රීඩාලෝලීහු කුතුහලයෙන් බලා සිටිති
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

නවසීලන්ත රිදී සිනුව වේදිකාවෙන් බැසයයි . වාර්තා රැසක් සිය නම ඉදිරියෙන් තබා යයි.
කුසල් සහ කමිඳු මෙන්ඩිස් කොදෙව් දේශයේදී දිලෙති.
කාසියේ වාසිය දිනූ සිංහයන්ගෙන් කොදෙව්වන්ට ලැබුණු ඉලක්කය!
බංග්ලාදේශයෙන් ඓතිහාසික ප්‍රහාරයක් සහ වාර්තාගත ජයක් ලබාගනී. විස්තරය මෙන්න
ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම ඊයේ ඉන්දීය කන්ඩායමට ප්‍රබල පිළිතුරු දෙයි.විස්තරය ම්
පළමු විස්සයි 20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න