Menu

කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස්ව අතර අභියෝගාත්මක තරඟයක් යාමට සැරසෙයි

87

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග රටා තුනේම වැඩිම හතරේ පහරවල් එල්ල කළ සුපිරි ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානය හිමිකර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වී තිබේ. ඔහු මේ දක්වා සමස්ත හතරේ පහර 1311ක් එල්ල කර ඇති අතර, 7 වැනි ස්ථානයේ පසුවන ඇන්ජලෝ මැතිව්ස් පසුකර යාමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් හතරේ පහර 85ක් පමණි.

මැතිව්ස් මේ වනවිට හතරේ පහර 1395ක් එල්ල කර ඇත. ලඟදීම ඇරඹෙන කොදෙව් සංචාරය තුළදී මෙම වාර්තාව බිඳ දමා ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට කුසල්ට අනගි අවස්ථාවක් නිර්මාණය වී තිබේ. ඔහු කොදෙව්වන්ට එරෙහිව මෙම කඩඉම පසුකරනු ඇත්දැයි ක්‍රීඩාලෝලීහු කුතුහලයෙන් බලා සිටිති

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *