ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත තිබූ තුන්වන එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයත් අතහැර දැමීමට විනිශ්චකරුවන් තීරණය කළා.
මීට පෙර මේ ආකාරයටම දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් මේ ක්රීඩාපිටියේදීම මේ ආකාරයටම අතහැර දැමීමට සිදුවුණා.
පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් නිසා තරගාවලිය 1-0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
2003 වසරෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී (WI) ශ්‍රී ලංකාව එක් දින ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් ජයගත් ප්‍රථම අවස්ථාව.
ඒ අනුව වසර 23කට පසුව තමයි එක් දින ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණය west Indies වලදී ශ්‍රී ලංකාව ලබා ගත්තේ..
ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු බොඳ කරමින් තරග දෙකක් අවාසනාවන්ත ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි වුවත්……………………..
මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ගැරී කර්ස්ටන්ටත්.. නව එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්ටත් හොඳ ගමනකට හොඳ ආරම්භයක් ලෙස සඳහන් කළ යුතුයි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t


හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත පළමු T20 තරගයට ප්‍රබල එංගලන්ත කණ්ඩායමක් නම් කරයි. සංචිතය මෙන්න
” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්