ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල කිසිවෙකුත් අපේක්ෂා නොකළ දැවැන්ත පෙරළියක් සිදුව තිබේ. කාලයක් පුරා ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුවා ලෙස වැජඹුණු එංගලන්තයේ සුපිරි ක්‍රීඩක ජෝ රූට්හට සිය කිරුළ අහිමි වී ඇති අතර, ඔහු මේ වන විට දර්ශකයේ තෙවැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. ඔහුට එම ස්ථානය අහිමි කරමින් නවතම අංක එකේ ටෙස්ට් පිතිකරුවා බවට පත්වීමට එංගලන්තයේම යොවුන් ක්‍රීඩක හැරී බෲක් සමත්වීම මෙහි ඇති සුවිශේෂීම සිදුවීමයි
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත පළමු T20 තරගයට ප්‍රබල එංගලන්ත කණ්ඩායමක් නම් කරයි. සංචිතය මෙන්න
” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්