පළමු එක්දින තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම දුන් ලකුනු 142 ක ඉලක්කය හඹා ගිය බංගලිදේශයේ සියලු පිතිකරුවන් ලකුනු 116 කදී දැවීයයි..
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ බංග්ලාදේශය ඉතාමත් ලැජ්ජාසහගත පරාජයකට මුහුණ දුන්නා.
එලෙසින් බංගලිදේශයට පන්දුවාර 50 ක් තුල ලකුනු 142 ක ඉලක්කය හඹායාමට හැකි වුනේ නැහෑ..
මෙය වාර්තා වුනේ බංගලිදේශය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හඹායාමට අපොහොසත් වූ දෙවන අවම ලකුනු සංඛ්‍යාව ලෙසයි..

සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.
ඉතිහාසගත වාර්තාවක්! T20I පිටියේ වාර්තා බිඳ දමමින් ඉතිහාසයට ගිය ඉන්දියාවේ නවතම ක්‍රිකට් අරුමය මෙන්න
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් තරුව ක්‍රීඩා කළ අපූරු ඉනිම මෙන්න.