Menu

ආසියාවේ නැගී එන ක්‍රිකට් වලට ලැජ්ජාසහගත පරාජයක්

130

පළමු එක්දින තරගයේදී සිම්බාබ්වේ කණ්ඩා‍යම දුන් ලකුනු 142 ක ඉලක්කය හඹා ගිය බංගලිදේශයේ සියලු පිතිකරුවන් ලකුනු 116 කදී දැවීයයි..

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩා‍යම හමුවේ බංග්ලාදේශය ඉතාමත් ලැජ්ජාසහගත පරාජයකට මුහුණ දුන්නා.

එලෙසින් බංගලිදේශයට පන්දුවාර 50 ක් තුල ලකුනු 142 ක ඉලක්කය හඹායාමට හැකි වුනේ නැහෑ..

මෙය වාර්තා වුනේ බංගලිදේශය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හඹායාමට අපොහොසත් වූ දෙවන අවම ලකුනු සංඛ්‍යාව ලෙසයි..

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *