ඉන්දීය හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන පියුෂ් චව්ලා (Piyush Chawla) 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා යාපනය (Jaffna) කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබේ.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනම නියෝජනය කර ඇති මෙම ප්‍රවීණ පා දඟ පන්දු යවන්නාගේ පැමිණීම යාපනය කණ්ඩායමේ ශක්තිය තවත් ඉහළ නැංවීමට හේතුවනු ඇත.
2007 විස්සයි-20 ලෝක කුසලානය සහ 2011 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය සංචිතවල සාමාජිකයෙකු වූ චව්ලා, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ශූරතා කිහිපයක් ද දිනාගනිමින් දේශීය හා ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ඉහළ පළපුරුද්දක් ලබා ඇති ක්‍රීඩකයෙකි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.
ඉතිහාසගත වාර්තාවක්! T20I පිටියේ වාර්තා බිඳ දමමින් ඉතිහාසයට ගිය ඉන්දියාවේ නවතම ක්‍රිකට් අරුමය මෙන්න
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් තරුව ක්‍රීඩා කළ අපූරු ඉනිම මෙන්න.