Menu

හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් 2026 LPL තරගාවලිය සඳහා එක්වෙයි

119

ඉන්දීය හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන පියුෂ් චව්ලා (Piyush Chawla) 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා යාපනය (Jaffna) කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබේ.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනම නියෝජනය කර ඇති මෙම ප්‍රවීණ පා දඟ පන්දු යවන්නාගේ පැමිණීම යාපනය කණ්ඩායමේ ශක්තිය තවත් ඉහළ නැංවීමට හේතුවනු ඇත.

2007 විස්සයි-20 ලෝක කුසලානය සහ 2011 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය සංචිතවල සාමාජිකයෙකු වූ චව්ලා, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ශූරතා කිහිපයක් ද දිනාගනිමින් දේශීය හා ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ඉහළ පළපුරුද්දක් ලබා ඇති ක්‍රීඩකයෙකි.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *