මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ප්‍රබල දඹුල්ල කණ්ඩායමට එරෙහිව ගාල්ල කණ්ඩායම වාර්තා කළ සුපිරි ජයග්‍රහණයත් සමගම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන (Point Table) තදබල ලෙස උණුසුම් වී තිබේ.
මෙම තීරණාත්මක ජයග්‍රහණයත් සමග ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහන තුළ ඉදිරියට පැමිණීමට සමත් වූ අතර, එම පරාජයත් සමග දඹුල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටියි.


LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.