මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ තෞහිද් රිදෝයි, ෂනවාස් ධහානී (Shahnawaz Dahani) යැවූ ඉනිමේ අවසන් පන්දුවාරයට හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 31ක් රැස් කිරීමට සමත් විය.
එම ප්‍රහාරයත් සමගින් ෂනවාස් ධහානී සිය පන්දුවාර 4 අවසානයේ ලකුණු 71ක් ලබා දී තිබූ අතර, මෙය LPL තරගාවලි ඉතිහාසයේදී පන්දු යවන්නෙකුගෙන් වාර්තා වූ දුර්වලතම පන්දු යැවීමේ විශ්ලේෂණය ලෙස ඉතිහාසගත විය.
තෞහිද් රිදෝයිගේ මෙම ප්‍රහාරාත්මක අවසානයත් සමග නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 202ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.