සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගය අද පෙරවරු 10:00 ට ආරම්භ වීමට නියමිතය.
දෙපිල අතර පැවැති පළමු එක්දින තරග දෙකෙන් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇති බැවින්, තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය දැනට 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවේ. ඒ අනුව අද පැවැත්වෙන මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිවන බැවින් දෙපිලටම මෙම තරගය බෙහෙවින් තීරණාත්මක වේ.

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් නවතම ICC පිරිමි T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නැවතත් වෙනස් වෙයි. අලුත්ම ලයිස්තුව මෙන්න.