අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අප්‍රේල් මාසයේ ක්‍රීඩිකාවට පිරිනැමෙන සම්මානයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුවද නිර්දේශ කර තිබෙනවා.
ඇය සමඟින් මෙම සම්මානයට නිර්රදේශ කර ඇති අනෙක් දෙදෙනා වන්නේ බ.ඉ. කොදෙව්හි හේලී මැතිව්ස් සහ දකුණු අප්‍රිකාවේ ලෝරා වෝල්වර්ඩ්ය.
පසුගිය අප්‍රේල් මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ලකුණු 51ක් හා තෙවැනි තරගයේදී නොදැවී ලකුණු 195ක් රැස්කිරීම ඇයව මෙම සම්මානයට නිර්දේශවීමට ප්‍රධාන ලෙසින් හේතු වී ඇත.
මේ අතර අයි.සී.සී.ය අප්‍රේල් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් පාකිස්තානයේ ෂහීන් ෂා අෆ්රීඩි, නැමීබියාවේ ජෙරාඩ් එරාස්මස් සහ එමීර් රාජ්‍යයේ මුහම්මඩ් වසීම් යන ක්‍රීඩකයන් නිර්දේශ කර තිබෙනවා.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න