අයි.පී.එල්. තරගාවලියට අදාළව ඊයේ (14) පැවති තවත් තරගයකින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදවා ලකුණු 19 ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
එහිදී පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හතරක් දැවී ලකුණු 208 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.
දිල්ලිය ලැබූ මෙම ජයත් සමඟ කුමාර සංගක්කාර කළමනාකාරිත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම play offs වටයේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත් විය.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න