මුම්බායි ඉන්දියන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් අතර ඊයේ පැවැති තරඟයේදී අඩුපන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට දඬුවම් පනවා තිබේ.
ඒ හේතුවෙන් ඔහුට ලබන වසරේ පළමු අයිපීඑල් තරඟය තහනම් වනු ඇත.
තරඟ තහනමට අමතරව පාන්ඩ්යාට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.
එමෙන්ම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සියලුම දෙනාට, ඉන්දීය රුපියල් ලක්ෂ 12 බැඟින් දඩයක් හෝ තරඟ ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නුවන් තුෂාරද ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 43කට ආසන්න දඩයකට යටත් වන බවයි වාර්තා වන්නේ.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න