Menu

සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍ර්‍රි ලංකාවේ පළමු තරඟය සේදී යයි ද ?

96

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට වඩාත්ම බලාපොරොත්තු සහගත තරගය වන ශ්‍රී ලංකා – එංගලන්ත ගැටුම අද (22) පැවැත්වීමට නියමිතව තිබියදී, කාලගුණයෙන් එල්ල විය හැකි බලපෑම් පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම පුරෝකථනයන්ට අනුව හෙට දිනයේ වැසි සහිත කාලගුණයක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන්ම පෙබරවාරි 15 වැනිදා වන විට අග්නිදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිකුරාදා නිවේදනය කළේය. මේ හේතුවෙන් ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් සහ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *