2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට වඩාත්ම බලාපොරොත්තු සහගත තරගය වන ශ්‍රී ලංකා – එංගලන්ත ගැටුම අද (22) පැවැත්වීමට නියමිතව තිබියදී, කාලගුණයෙන් එල්ල විය හැකි බලපෑම් පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම පුරෝකථනයන්ට අනුව හෙට දිනයේ වැසි සහිත කාලගුණයක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ.
විශේෂයෙන්ම පෙබරවාරි 15 වැනිදා වන විට අග්නිදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිකුරාදා නිවේදනය කළේය. මේ හේතුවෙන් ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් සහ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියි.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න