ආබාධයෙන් පසු කුසල් මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකා සංචිතයට!“
ආබාධයක් හේතුවෙන් පසුගිය තරගාවලි කිහිපය අහිමි වූ කුසල් මෙන්ඩිස්, එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සූදානම් බව වාර්තා වෙනවා.
පුහුණු සැසි කිහිපයකට එක්වීමෙන් පසුව ඔහු අවශ්‍ය ශාරීරික යෝග්‍යතා මට්ටමට පැමිණ ඇති අතර, වෛද්‍ය සහ භෞතචිකිත්සක කණ්ඩායම්වල අනුමැතියද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ආබාධය හේතුවෙන් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සහ එංගලන්තයට එරෙහි T20I තරගාවලිය අහිමි වූ කුසල්ගේ නැවත පැමිණීම, ODI තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරණයට විශාල ශක්තියක් වනු ඇති
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ඊයේ තරඟය පරාජයට ප්‍රධානම හේතු මෙන්න.
ඉන්දියානු ක්‍රීඩිකා Kranti Gaud හට හදිසියේම දඩ පැනවීමට හේතුවූ ආසියානු කුසලාන අවසන් තරගයේ එම ආන්දෝලනාත්මක සිදුවීම මෙන්න
හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත පළමු T20 තරගයට ප්‍රබල එංගලන්ත කණ්ඩායමක් නම් කරයි. සංචිතය මෙන්න
” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න