මෙවර ipl තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟය ඊයේ(30) පැවැත්වුණා.
එම තරඟයේදී තියුණු තරගයකින් අනතුරුව අවසන් පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු හතක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේදී සිය ඉලක්කය හඹා යාමට සමත් වූ අතර ලක්නව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ මාකස් ස්ටෝනිස් විසින් ලකුණු හැට දෙකක් රැස් කිරීමට සමත් වුණා.
මෙම තරඟයේ නුවන් තුෂාර සිය පන්දුවාර හතර ලකුණු තිහකට නිමා කළ අතර ඔහු සිය මංගල අයිපීඑල් කඩුල්ලද දවා ගැනීමට සමත් විය.
එම වීඩියෝව පහතින්.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න