ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) 2024 එක්සත් ජනපදයේ (ඇමරිකා එක්සත් ජනපදය) සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ පළමු වටය සඳහා තරඟ නිලධාරීන් 26 දෙනෙකු ප්‍රකාශයට පත් කර ඇත
පළපුරුදු විනිසුරු කණ්ඩායමට වාර්ෂික ICC සම්මාන උලෙළේදී වසරේ ICC විනිසුරුවරයා සඳහා වන David Shepherd කුසලානය 2023 ජයග්‍රාහකයා වන Richard Illingworth මෙන්ම 2022 අවසන් මහා තරගය සඳහා පත්කරනු ලැබූ කුමාර් ධර්මසේන, Chris Gaffaney සහ Paul Reiffel ඇතුළත් වේ.
2022 අවසන් මහා තරගය අධීක්ෂණය කළ රන්ජන් මඩුගල්ලගේද තරග තීරකවරයකු ලෙස මෙවර සහභාගිවේ.
ICC පිරිමි T20 ලෝක කුසලානයේ තරඟ නිළධාරීන්:
විනිසුරුවන් : ක්‍රිස් බ්‍රවුන්, කුමාර් ධර්මසේන, ක්‍රිස් ගෆානි, මයිකල් ගෝෆ්, ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්, රිචඩ් ඉලින්වර්ත්, අල්ලාහුඩියන් පලේකර්, රිචඩ් කෙට්ල්බරෝ, ජයරාමන් මදනගෝපාල්, නිතින් මෙනන්, සෑම් නොගජ්ස්කි, අහ්සන් රාසා, රෂීඩ් රියාස්, පෝල් රුසිඩ් රියාස්, ලැංග්ටන් රයිෆල්, ලැංග්ටන් රීෆල් රොඩ්නි ටකර්, ඇලෙක්ස් වෝෆ්, ජොයෙල් විල්සන් සහ අසීෆ් යාකෝබ්
තරග තීරකවරුන්: ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රෝ, රන්ජන් මඩුගල්ල, ඇන්ඩෲ පයික්‍රොෆ්ට්, රිචී රිචඩ්සන් සහ ජවගල් ශ්‍රීනාත්

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න