Menu

මතීෂ පතිරණට ආබාධයක්! හදිසියේම ලංකාවට!

42

Chennai Super Kings වේග පන්ද යවන ක්‍රීඩක මතීෂ පතිරණ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්ව තිබෙනවා.

එම නිසා ඔහු තවදුරටත් සුවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු 2024 IPL තරඟාවලියේ තරඟ 6කට ක්‍රීඩා කර කඩුලු 13 ක් දවා ගැනීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *