සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ, සිය x ගිණුමෙහි සටහනක් තබමින්.
විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන මූලික සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් ඊයේ ඇයව හමුවී තිබුණා.
ජූලි මාසයේ දී පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය රාජ්‍යතාන්‍ත්‍රිකත්වය සඳහා අපූරු අවස්ථාවක් වනු ඇති බවයි තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මෙම තරගාවලිය අමෙරිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.



ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න