Menu

20යි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකත්වය ඉන්දීය කිරි ගොවීන්ගෙන්

268

එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල සීමාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදකයෙකු වන අමුල් (Amul) සමාගම කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය අද (07දා) නිවේදනය කළා.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 01වැනිදා සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ඉන් ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය ජූනි 03 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *