Menu

මෙවර ලෝක කුසලානයට සහභාගී වන වයස්ගතම ක්‍රීඩකයා

78

එළැඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වයස්ගතම ක්‍රීඩකයා උගන්ඩා කණ්ඩායම විසින් නම් කර තිබෙනවා.

ෆ්‍රෑන්ක් නුසුබුගා නම් ඔහු 43 වන වියේ පසුවන පිට දඟ පන්දු යවන්නෙකි

උගන්ඩාව ලෝක කුසලානයක් සඳහා සහභාගී වන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

ඔවුන් අප්‍රිකානු රටවල සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අනුශූරයන් බවට පත්වෙමින් මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මෙවර තරගාවලියේදී උගන්වා කණ්ඩායම ‘සී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් පිල, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ පැපුවා නිව්ගනියා යන කණ්ඩායම්ද එම කාණ්ඩයට ඇතුළත්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *