Menu

එල්.පී.එල් තරඟාවලියට අලුත් නමකින් පිවිසෙන මහනුවර කණ්ඩායම

324

මෙවර එල්.පී.එල් තරගාවලියේදී මහනුවර කණ්ඩායමේ නාමය නැවත වරක් වෙනස් වීමට නියමිත බව වාර්තා වනවා

ඒ අනුව ඔවුන් කැන්ඩි ෆැල්කන්ස් නමින් තරග කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ මෙවර තරගාවලියේදී ඔවුන් කිසිදු හිමිකරුවෙක් නොමැතිව IPG ආයතනයේ තාවකාලික හිමිකාරීත්වය යටතේ තරග කිරීමට නියමිත වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

පසුගියවර තරගාවලියේදී ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ බී ලව් කැන්ඩි නාමයෙන් ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *