Menu

LPL වෙන්දේසියේ ලොකුම සල්ලි මල්ල මතීෂට හිමිවෙයි

833

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය.

කොළඹදී දැන් පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට එම මුදල හිමිවිය.

එහිදී ඔහුට හිමිවූ මුදල ඩොලර් 120,000ක මුදලකටය.

කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගනු ලැබීය.

LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල එයයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *