බරපතල ආරක්ෂක තර්ජනයක් මත royal challengers bangalore කණ්ඩායම ඔවුන්ගේ පුහුණු සැසිය සහ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීමට තීරණය කර ඇත.
ඔවුන් මෙලෙස අවලංගු කර ඇත්තේ රාජස්ථාන් රොයල්ස් පිල සමග පැවැත්වෙන eliminator තරඟයට පෙර පැවැත්වෙන එකම පුහුණු සැසියයි.
විශේෂයෙන්ම විරාට් කෝලිගේ ආරක්ෂාව පිළිබඳ සිතා බලා මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 4 දෙනෙකු අහමදාබාද් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය වාර්තා කරයි.
ඒ අනුව අද රාජස්තාන් රොයල්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට දැඩි ආරක්ෂාවක් යෙදීමටද පියවර ගෙන තිබෙනවා.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න