2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොලකටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.
අවසන් මහා තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
කොල්කටා කණ්ඩායම මීට පෙර අවස්ථා ද්විත්වයකදී තරගාවලියේ ශූරතාවය දිනාගෙන ඇති අතර සන්රයිසස් කණ්ඩායම 2016 වසරේදී පමණක් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙවර තරගාවලියේ ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි විස්සක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72 ක්) හිමිවන අතර අනුශූරයන්ට ඉන්දියා රුපියල් කොටි දහතුනක් හිමිවෙයි.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න