Menu

බාබර් අසාම් විරාට් කෝලිව පසුකර යයි

660

පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්ව තිබේ.

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර තරග 120කට සහභාගී වෙමින් බාබර් අසාම් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 4,067කි.

තරග 118ක දී ලකුණු 4,038ක් රැස්කර‍ගත් විරාත් කෝලි 20යි 20 වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්ව සිටින අතර තරග 152ක දී ලකුණු 4,026ක් ලබාගනිමින් රෝහිත් ශර්මා එහි තෙවන ස්ථානයේ රැඳී සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *