අනාගතයේදී යම්කිසි පාර්ශ්වයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායමක් මිලදී ගන්නේ නම් එය නිසි ක්‍රමවේදයකට සිදුකිරීමට අදාළ නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
එමගින් නුසුදුසු පාර්ශ්ව LPL කණ්ඩායම් මිලදී ගැනීම වැළකෙන බව ඔහු පැවසීය.
“මම තව නීතියක් ගෙන එනවා. මම ඒක ICC එකත් එක්ක කතා කළා. මින් මතුවට කිසිම ටීම් එකක් ලංකාවේ ආවාට ගියාට ගන්න බෑ. ඔවුන් ඔවුන්ගේ ක්‍රිඩෙන්ශල්‍ස් දීලා. ඔවුන්ව වැලිඩේෂන් කරලා. ICC එකේ අනුමැතිය අරන් තමයි ඒ අයට ටීම් එකක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිවුණොත් කාලෙන්කාලෙට එක එක අය එනවා.”

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න