Menu

නවක නේපාලයෙන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක්! දකුණු අප්‍රිකාවට අවසන් පන්දුව තෙක් සටනක් ලබා දෙයි!

460

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය වන දකුණු අප්‍රිකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර අද (15) පැවති තරගයෙන් ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 115ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

ඒ අනුව තියුණු තරගයකින් පසුව එක් ලකුණකින් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *