Menu

ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අදයි

397

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ තරග වටය අදින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එ‍හි දී කණ්ඩායම් 08ක් කාණ්ඩ දෙකක් යටතේ තරග කරනු ඇති.

දකුණු අප්‍රිකාව, එක්සත් අමෙරිකා ජනපදය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් දෙවන කාණ්ඩය නියෝජනය කරනු ලබනවා.

ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංගලාදේශ සහ ඉන්දියාව එහි පළමු කාණ්ඩය නියෝජනය කරනු ලබනවා.

සුපිරි අට දෙනාගේ තරග වටයේ පළමු තරගය අද (19) මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

ඒ අපරාජිතව සිටින දකුණු අප්‍රිකාව සහ අමෙරිකානු කණ්ඩායම් අතරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *