විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන තරගයක් අද මුම්බායි හි වන්කඩේ පිටියේදී නිමාවට පත් වුණා. ඒ ලෝක ශූර එංගලන්තය සහ ප්‍රබල දස්කම් පෙන්වූ නේපාල කණ්ඩායම අතරයි.
තරගය එංගලන්තය ජයගත්තත්, ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගත්තේ නේපාල සිංහයන් බවට කිසිදු සැකයක් නැහැ. ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය නේපාලය, එංගලන්ත පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 180ක් ලබා ගත්තේ ලෝකයේම අවධානය තමන් වෙත දිනාගනිමින්.
මෙම අභීත සටන දුටු දකුණු අප්‍රිකානු හිටපු වේගපන්දු පුරාවෘත්තයක් වන ඩේල් ස්ටේන් (Dale Steyn) සිය ‘X’ ගිණුමේ තැබූ සටහනක් නිසා දැන් මුළු ක්‍රිකට් ලෝකයම කැළඹී තිබෙනවා. “නේපාලය, ඔබට කවදා හෝ මගේ සේවය අවශ්‍ය වුවහොත්, ඒ සේවය මම ඔබට ලබා දෙන්න සූදානම්!”

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න