Menu

19 න් පහල ලෝක කුසලාන සම්පූර්ණ සංචිතය මෙන්න.වැඩි ගෞරව අවසන් තරඟයට සීමා කරලද ?

59

නිමාවට පත් වූ වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව අයි.සී.සී 19 ත් පහළ ලෝක කුසලාන කණ්ඩායම මේ වනවිට නම්කර තිබෙනවා.

මෙම කණ්ඩායමට, වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩයමේ විරාන් චමුදිත නම්කර තිබෙනවා.

විරාත් වමුදින අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක්කර ඇත්තේ ආරම්භක පිතිකරුවෙක් ලෙසයි.

මෙම කණ්ඩායමේ අනෙකුත් ආරම්භක පිතිකරුවා ලෙස නම්කර ඇත්තේ මෙවර ලෝක කුසලාන නරගා වලියේ වීරයා බවට පත් වූ ඉන්දීය 19 න් පහළ ක්‍රීඩක වෙභවී සුර්යවංශි වීම විශේෂත්වයක්

අයි සී සී විසින් නම් කළ මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක් එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙක්. ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක් නම් කර තිබෙනවා.

ඊට අමතරව ශ්රීම ලංකාව, ඔස්ට්‍රේලියාව, පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් එක් ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායමට ඇතුළත්

අයි.සී.සී. 19 න් පහළ ලෝක කුසලාන කණ්ඩායම පහතින්.

වෛභව සූර්යවංශි (ඉන්දියාව) විරාන් චමුදිත (ශ්‍රී ලංකාව). ෆයිසාල් ඛාන් ෂිනෝසාඩා (ඇෆ්ගනිස්ථානය), නෝමස් රේට් (එංගලන්තය), ඔලිවර් පීක් (ඔස්ට්‍රේලියාව), බෙන් මෙස් (එංගලන්තය), කනිෂ්ක චෞහාන් (ඉන්දියාව), නූරිස්නානි ඔමාර්සායි (ඇෆ්ගනිස්ථානය). විටෙල් ලෝස් (බටහිර ඉන්දීය කොදෙව්). අලි රාසා (පකිස්ථානය), මැනී ලස්ඩන් (එංගලන්තය) හෙනිල් පවෙල් (ඉන්දියාව)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *