Menu

ශ්‍රී ලංකා තරගයට හෝරා කිහිපයයි! ඕස්ට්‍රේලියානු සංචිතයට හදිසියේම ප්‍රබලයෙක් කැඳවයි!

109

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් වෙනුවට ස්ටීවන් ස්මිත් සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර, අද දිනයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය ද වෙනසක් සිදු වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *