විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (19) දහවල් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 17ක ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ පැතුම් නිස්සංක පන්දු 41කින් ලකුණු 62ක් රැස්කළේය.
එමෙන්ම අධිවේගී ඉනිමක් ක්‍රීඩාකළ පවන් රත්නායක ලකුණු 44ක් රැස්කළ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණදුන්නේ පන්දු 25කට පමණි.
පවන්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඇතුළත් විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු කුසල් පෙරේරාද පන්දු 14කින් ලකුණු 22ක් රැස්කළේය.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න