ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය රාත්‍රියක් සටහන් කරමින් FINN Allen T20 ලෝක කුසලාන වේදිකාවම ගිනියම් කලා
ICC Men’s T20 World Cup knockout තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වූ Allen, එම තරගයේදීම T20 ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකයද රැස් කරමින් නව වාර්තා පොතක් ලියා දැම්මා.
ඒ පමණක් නොව, ඔහුගේ ශතකය පිරිමි T20I ඉතිහාසයේ සමානව තුන්වන වේගවත්ම ශතකය ලෙසද සටහන් වුණා. Full Member කණ්ඩායම් දෙකක් අතර පැවති T20 ජාත්‍යන්තර තරගයක වේගවත්ම ශතකය ලෙසද එය ඉතිහාසයට එක් වුණා
Knockout පීඩනය, ලෝක වේදිකාව, අපේක්ෂා සහ ආතතිය — ඒ සියල්ල මැද Finn Allen එල්ල කළ ප්‍රහාරාත්මක ඉනිම, ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් බවට පත්වුණා.











ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න