2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සාර්ථකව අවසන් වීමෙන් පසුව, 2024 දී ICC ත්‍යාග මුදලේ වාර්තාගත වැඩිවීමක් සිදුකර ඇති අතර, තරඟාවලියේ ක්‍රීඩකයන් වෙනුවෙන් ත්‍යාග මුදල් සංචිතයේ අවසාන බෙදාහැරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට කර ඇත.
ත්‍යාග මුදල් බෙදාහැරීම (ඩොලර්):
ඉන්දියාව – ඩොලර් 2,639,423
නවසීලන්තය – ඩොලර් 1,422,692
දකුණු අප්‍රිකාව – ඩොලර් 1,005,577
එංගලන්තය – ඩොලර් 974,423
බටහිර ඉන්දීය කොදෙව් – ඩොලර් 538,269
පාකිස්ථානය – ඩොලර් 522,692
සිම්බාබ්වේ – ඩොලර් 491,538
ශ්‍රී ලංකාව – ඩොලර් 475,962
ඇෆ්ගනිස්ථානය – ඩොලර් 309,808
ඕස්ට්‍රේලියාව – ඩොලර් 309,808
ඇමරිකා එක්සත් ජනපදය – $309,808
ස්කොට්ලන්තය – $278,654
අයර්ලන්තය – $271,731
ඉතාලිය – $256,154
නෙදර්ලන්තය – $256,154
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – $256,154
නේපාලය – $256,154
කැනඩාව – $225,000
නැමීබියාව – $225,000
ඕමානය – $225,000
ඉහත ලැයිස්තුගත කර ඇති සියලුම මුදල්, කණ්ඩායම් අදියර, සුපිරි 8, අවසන් පූර්ව සහ අවසන් මහාතරඟයට සහභාගී වීම අනුව ගණනය කරනු ලැබේ.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න